🐭🐭🐭 シンハラ語 発音表示・変換フォーム 🐭🐭🐭
ver0.1
2020.7.4.
@rwanda_go_tan
シンハラ語の文章を入力すると,詳しい発音の指示情報を表示します。
文章のサンプルは,
Wikipediaシンハラ語版
などで入手できます。
(※ご利用にあたって:ここで提示する発音情報は目安にすぎません。
調査の進展に伴い,本フォームの動作は改訂・ブラッシュアップされる場合があります。)
ආයුබෝවන් කොහොමද සිංහල ශ්‍රී ලංකා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහල භාෂාව විකිපීඩියා වෙතින් "සිංහල" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, සිංහලෙන් (වක්‍රෝක්තිහරණය) බලන්න. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්‍ය්‍ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි . ප්රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත. නිරුක්තිය සිංහල යනු මධ්‍යම ඉන්දු-ආර්‍ය්‍ය (එළු ) "සිහල" යන වචනයට අනුරූප සංස්කෘත පදය වේ. මෙය "සිංහ" යන සංස්කෘත වචනයේ ව්‍යුත්පන්නයක් වේ[1]. "භගවත පුරාණයෙ"හි සිංහලය, දිවයිනේ සංස්කෘත නාමය ලෙස සඳහන් කර ඇත. මෙම නම සමහර අවස්ථාවලදී "සිංහයන්ගේ වාසස්ථානය" ලෙසද හුවා දක්වා ඇත. මෙය අතීතයේ සිංහයන් බහුල වශයෙන් සිටින්නට ඇතැයි යන විශ්වාසය මත යෙදුනක් යැයි කිව හැක[2]. ඉතිහාසය සුනිල් කුමාරසිංහ අතුකෝරල 2011.08.24 දිවයින බදාදා අතිරේකයට සැපයූ ලිපියකි සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය ඓතිහාසික වාග් විද්‍යාඥයන් බහුතරයක ගේ විශ්වාසය ලොව පවත්නා බොහොමයක් භාෂා, මූලයන් පවුල් පහකට අයත් වන බවය. එනම් ඉන්දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික් පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්ට්ක් පවුලත්, ද්‍රවිඩ පවුලත් යන භාෂා පවුල් පහය. අධ්‍යයන තුළින් විද්වතුන් පෙන්වා දෙන්නේ, සිංහලය අයත් භාෂා පවුල වන්නේ, ඉන්දු යුරෝපීය භාෂා පවුල බවය. සිංහල භාෂාවේ සම්භවය විමසන විද්වතුන් අතර මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන්, ඓතිහාසික කරුණු ඇසුරින් පවතින මතිමතාන්තර හා නිරීක්ෂණ අනුව සිංහලය ඉන්දු ආර්‍ය්‍ය ගණයට අයත් භාෂාවක් යන්නත් අනාර්ය හෙවත් එම ගණයෙන් අන්‍යතර භාෂාවක් ලෙසත් දෙවගකට බෙදිය හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබඳව ගැඹුරින් කරුණු විමසන හෙතෙම පවසන්නේ, 19 වන සියවසේ ද්විතීය භාගයේ ඇතිවූ සංවාදයන්ට අනුව, සිංහලය ඉන්දු ආර්‍ය්‍ය ගණයට අයත්ය යන මතය විද්වතුන් විශාල සංඛ්‍යාවක ගේ නිසඟ මතය වූ බවයි. ( බලන්න, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය) සිංහල භාෂාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිංහල අභිලේඛන පමණක් නොව සංස්කෘත ප්රාකෘත දමිළ භාෂාවන්ගෙන් ලියෑවුණු යම් යම් අභිලේඛන පිළිබඳව ද ඉන්දු නදී මිටියාවතෙහි ලේඛන පිළිබඳව ද උද්යෝගයකින් සිය විමර්ශන මෙහෙය වූ ප්රාඥයෙකි. පරණවිතාන සූරීන් සීගිරි ග්‍රැෆිටි නම් ග්‍රන්ථය හැරුණ විට එපිග්‍රෆියා ඉන්ඩිකා එපිෆියා සෙයිලනිකා, සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොසයිටි ඔෆ් ග්‍රේට් බ්‍රිටන් ඇන්ඩ් අයර්ලන්ඩ්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික් සොසයිටි (සිලෝන් බ්‍රාන්ච්) ජර්නල් ඔෆ් ද ඇමරිකන් ඔරියන්ටල් සොසයිටි, යුනිවසිටි ඔෆ් සිලෝන් වියූ යන ප්‍රකාශනයන්හි පළ කරන ලද ලිපි මගින් සිංහල භාෂාව පිළිබඳව නවමු ආලෝකයක් ලොවට විහිදවූ බව ප්‍රකට කරුණකි. සීගිරි කුරුටු ගී පිළිබඳව වරක් එතුමා සඳහන් කළේ, "සාහිත්‍ය කෘතීන්හි දැක්වෙන, සම්මත සිංහල භාෂාවේ ප්රභවයට හේතු වූ පැරණි ඉන්දීය භාෂා හා සම කළ කල්හි එම සිංහලය පෙන්වන ශබ්ද විද්‍යාත්මක ප්‍රධාන වෙනස්කම් සියල්ල ද, නෑකම් ඇති ඉන්දු ආර්‍ය්‍ය භාෂාවන්ගෙන් එම සිංහල භාෂාව විශේෂ බවට පත්කරනු ලබන එබඳු අනිත් වෙනස්කම් ද මේ සීගිරි ලේඛනයන්ගෙන් ප්‍රකට වෙයි. මේ ඉතා වැදගත් ශබ්ද විද්‍යා ප්‍රවර්තනයන් ගෙන් සමහරක් ඇ' ස්වරය පිළිබඳ සිද්ධිය මෙන් මේ ලේඛන සමයට පූර්ව නොවූ කාලයක පැවති භාෂාවේ පළමු වරට සිදුවූ බව පෙනේ" යනුවෙනි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන) (සංස්කෘති ප්‍රකාශන)
用例検索リンクを表示する
▶ 分析モードの切り替え:
「センテンスごとに分析」モード
入力された文章の1行ごとを「1センテンス」とみなし,まとめて発音を付与します。
※センテンスごとに分析の場合,結果表示の詳細の有無:
文の区切りごとの詳細情報を表示する
「文の区切りごとに分析」モード
単語ごとに分割して,発音情報を表示します。
※単語ごとに分析の場合,結果表示の横幅の切り替え:
1
2
3
4
5
7
10
ブロックごとに強制改行する
つづりと発音「3列列挙」モード
単語ごとに分割し,発音情報だけを1行毎に簡潔に表示します。
Excelから大量にコピペして,複数の語の発音を一括して取得する場合などに便利です。
結果がここに表示されます。
▶ このフォームの動作原理
※たたむ/表示する
このフォームで利用している全ルールは,以下の一覧表の通りです。
※このテーブルの1行目の列見出しをクリック(タップ)すると,その列でソートできます。
▶ リンク集
シンハラ語の学習に役立つ,その他のリンク集です。
このフォームを利用する上で必要になりそうなURLを集めました。
Twitter
シンハラ語たん
シンハラ語たんの保有するWebサイト
その他
このサイトのトップページへ
▶ バージョン情報と今後の開発予定
※たたむ/表示する
ver 0.1
2020/07/04
開発
実現した機能: 簡易的な翻字が可能に。consonant conjunctには未対応。
今後の開発の展望
TODO
▶ 著作権とライセンス
発音表示フォーム
@rwanda_go_tan all rights reserved.
関連するすべてのソースコードやファイル等において,
許可なく複製,再配布,再利用,改変,販売,リバースエンジニアリングなどすることを禁じます。